WaSender-WhatsApp Marketing with WaSender

Original price was: $6.50.Current price is: $4.50.

  • Original WaSender-WhatsApp marketing bot software.
  • Effortlessly extract WhatsApp group members and contacts.
  • Automate responses with the WhatsApp Auto Responder Bot.
  • Grab group links from web pages and join groups automatically.
  • Filter active WhatsApp numbers for precise targeting.
  • Create and manage bulk WhatsApp groups seamlessly.
  • Extract valuable data from Google Maps, social media, and websites.
  • Schedule messages and campaigns for optimized efficiency.
  • License valid for lifetime.
  • Installation guide.
  • After sale service for lifetime.
  • Free updates for lifetime.
  • Original video guide.
  • Lifetime Guarantee + Warranty.
  • Onetime payment (LKR.1000/lifetime) only.
Description

🔥අපි හැමදාම ඔයාලට ගොඩක් වෙලාවට දෙන්නෙ Premium/Unlimited/Lifetime valid වගේ සුපිරි දේවල්නෙ. මෙන්න ඔයාගෙ Business දෙක තුනක් වූණත් එකම system එකකින් promotion කරන්න පුලුවන් WhatsApp tool එකක්. ඒ කියන්නෙ WhatsApp අංක වගේම Groups ගොඩක් එකම තැනක තියාගෙනෙ වැඩ කරන්න පුලුවන් tool එකක් තමයි මේ දෙන්නෙ. 🔥

🔥WaSender🔥
🔥Original Software එක. Crack නෑ…. Patch නෑ…. Key එකෙන් register කරලම දෙනවා🔥
🔥මොකක්ද මේ WaSender කියන්නේ? 🔥
❤️මේ software ඒකෙන් ඔයාට bulk msg යවන්න පුළුවන්
❤️WhatsApp Group හොයාගන්නත් පුළුවන්
❤️ඒ වගේම ඒ Group වලට join වෙන්න පුළුවන්
❤️WhatsApp Group වල ඉන්න members ලගේ Numbers import කර ගන්නත් පුළුවන්
❤️තව ඔයා ට එන WhatsApp msg වලට Auto reply කරන්නත් පුළුවන්
❤️තව ඔයාගෙ WhatsApp ඒකෙ තියෙන Chats වල Contact numbers import කර ගන්න පුළුවන්
❤️WhatsApp numbers filter කරගන්න පුළුවන්
❤️Google map හරහා ඔයාගෙ Promotions වලට අවශ්‍ය WhatsApp numbers හොයා ගන්න පුළුවන්
❤️Scheduled WhatsApp Campaign කරන්න වගේ තවත් features
❤️මේක software එකක් නිසා ඔයාගෙ Computer එකේ හෝ Laptop ලෙහෙසියෙන්ම දාගෙන වැඩ කරගන්න පුලුවන්.

🔥මේ Softwares මිලදී ගන්න ඔයාට අපෙන් ලැබෙන අමතර සේවා මොනවා ද ? 🔥
❤️Installation guide
❤️AnyDesk Support(hourly charge – කලින් නොමිලේ කරලා දුන්නා දැන් අය කරනවා.)
❤️After sale service
❤️Free updates for lifetime
❤️Original video guide එකක් දෙනවා ඔයාලටම වැඩේ කරගන්න පුලුවන්.
❤️Lifetime Guarantee + Warranty (ගොඩක් අය දෙන්නෙ Guaranteed කියලා. පස්සෙ ආගිය අතක් නෑ)
🔥අලියා නැතුව හෙණ්ඩුව වැඩක් නෑ ඒ නිසා මේ දෙකම අපි ඔයාට දෙනවා.

Shipping & Delivery